මේ දවස් වල අභ්‍යාස දර්ශන වලට පෙනී සිටින පිරිස් පොලීසිය, ළමා හා කාන්තා කාර්යංශය වගේ රාජ්‍ය ආයතන වල මැදිහත් වීමෙන් වැටලීමට කටයුතු කරගෙන යනවා. ඒවායේ පෙනී සිටින්නන්ගේ ඡායාරූප මාධ්‍ය වලටත් නිකුත් කරල මේ වැටලීම් වලට මහජනතාවගේ සහයෝගයත් ගන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මේ වෙනකොටත් “අනුන්ගේ කුණු කන්දල් ඇවිස්සීමට ම උපන්“ වෙබ් අඩවියක් නම් ඒ ඡායාරූප පළ කරල තියෙනව. මෑත කාලීනව අහන්නට දකින්නට ලැබුණු දේවල් එක්ක බැලුවාම ජනාධිපති තුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මේ වැඩ පිළිවෙල අගය කළ යුතුයි. ළමා පරපුර දුරාචාරයෙන් බේරා ගැනීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතාමත්ම උදාර වගේම වැදගත් අරමුණක්.......
අර ඉහතින් කියපු ඡායාරූප තොගේ දැකපු ගමන් මට සසර කළ කිරුණා. පේන්නේ මූණ විතරක් උණාට facial expressions දැකලා. දන්න කියන කවුරුවත් නම් මට මීටර් වුණේ නෑ හොඳ වෙලාවට.
ඒ අතරේ අභ්‍යාස වෙබ් අඩවි block කිරීමටත් දැන් පියවර අරන්. ඒකත් හොඳයි තමා. ඒත් වැඩ කාරයට බොරු බෑලු නේ. තමා සතු හැකියාව හොඳට හෝ නරකට යොදා ගන්න ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනව නේ. ඩයිනමයිට් සොයාගත්තු ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතා කවදාවත් හිතුවෙ නැතුව ඇති තමාගේ සොයා ගැනීම මේ තරම් විනාශකාරී වෙයි කියල. ඒ වගේ එකක් තමා අන්තර්ජාලයත්. ඉස්කුරුප්පු නියනෙනුයි අන්තර්ජාලයෙනුයි කරන්න බැරි දෙයක් නෑලුනේ. හොඳ ඔන්නම් එහෙමයි, නරක ඔන්නම් ඒත් එහෙමයි. ඉතින් බලන එකා block නෙමෙයි මොනව කළත් බලනව. ඒ නිසා හැම එකක්ම නැති කරන්න ඕන වුනාම නීතියක් දාන එක නෙමෙයි වැඩේ. ඒක නොකරන විදියට මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි හදන එක.
උදාහරණයක් විදියට ඉඳල හිටල හම්බ වෙන අපතයෙක් දෙන්නෙක් ඇරුණාම වර්ථමාන තරුණ පරපුර බහුතරයක් දුම් පානයෙන් මතින් වැළකිලා. ඒ නීති නිසා නෙමෙයි නේ. පොඩි කාලෙ ඉඳන් ඔළු වලට ඒව කවපු නිසා. මගේ නම් අදහස මේකත් ඒවගේ කරන්න ඕන වැඩක්. ඕව කොහෙ කරන්නද තුන් වෙනි සිල් පදේ තියන හරුපෙ මොකක්ද කියල පොඩි එකෙක් ඇහුවොත් ඒකව බැනල පන්නගන්න ජාතියෙ සමාජයක් නේ තියෙන්නේ. එහෙමයි කියල පොඩි එකාට කුණු හරප උගන්නන එක නෙමෙයි කරන්න ඕන. අධ්‍යාපනය විධිමත් කරල අවශ්‍ය ප්‍රමාණයට විධිමත්ව තොරතුරු ලබා දෙන එක. නිසි වයසේදි වැරැද්ද නිවැරැද්ද කියා දීල අයාලේ නොයන විදියට නිසි මාර්ගයට යොමු කිරීමයි වඩා සාර්ථක ක්‍රමය. අපේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඕව කොහෙ කරන්නද? අධ්‍යාපන ක්‍රමය ගැන කතා කිරීම පසුවට කල් තියමු.
මම මෙහෙම පෝස්ට් එකක් ලියන්න හිතුවෙ ඇයි කියල වැරදිලාවත් හිතුණද? මගෙ internet connection එක අම්බානක slow වෙලා. ඒකයි. ISP ලා සේරම දැන් අපේ access filter කරනව. මාර කරුමයක් තමයි. දැන් තියෙන තත්ත්වය අනුව අභ්‍යාස අඩවි වලට පිවිසෙන කෙනෙක් ඒක නොබලන්නේ ඒව blocked නිසා නෙමෙයි. ඒකට ගතවන කාලය වෙන වැදගත් වැඩකට යොමුකළ හැකි නිසාවෙන්. කොහොමත් අපේ රටේ ISP ලා අල්ලේ තියා දෙන වේගය එලෙසින්ම ලැබෙන නිසාවෙන් දැන් අන්තර්ජාල ප්‍රවේශයට උදාවී ඇති තත්ත්වය අත්යුත්කෘෂ්ඨය. අනේ අපි ගැන දෙවියෝ බලා මේ වූ විපතින් අප ගලවා filter වෙන වැඩෙත් කෙරෙන ගමන් අඩුම තරමේ accessing speed එක පෙර තිබූ තත්ත්වයටවත් පත්කර දෙන සේක්වා.!!!!
©

Meka maha moda wadak.. Mewage hitiya unge 4toz publsh karala mewaye hitiya wunwa alluwata mewaye hitiya hungak femalez lata kela wela thiyenne apatha pirimiyek ekka mewa karapu nisai
ReplyDeleteaeka aththa
ReplyDelete